31 C
Colombo
Thursday, January 9, 2025

තවත් ආසාදිතයින් 544

- Advertisement -

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 544 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකාය පවසයි.

එම සියලු ආසාදිතයින් මීට පෙර හඳුනාගත් කොවිඩ් වෛරසය ආසාධනය වු පුද්ගලයන්ගේ සමීප ආශ්‍රිතයින් බවත් කාර්ය සාධක බලකාය පවසයි. කෙසේ වෙතත් ඊයේ දිනයේදී කොළඔ නගරය තුළ සිදු කළ පීසීආර් පරීක්ෂණ 350 කින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වු පුද්ගලයන් 176ක් හදුනාගෙන ඇති බව කොළඔ නගරයේ සේවය කරන සෞඛ්‍ය නිලධාරීන් පවසයි.

RECENT ARTICLES - SINHALA

දරුවෝ රෝගී වෙනවා නම් අනාගතය සුබදායක නැහැ – වෛද්‍ය දීපාල්

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ,...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

මොනවා කළත් මල්ලි නිදහස් කරන්නේ නැහැ – මහින්ද ජයසිංහ (වීඩියෝ)

ජාතික ජන බලවේගය ප්‍රමුඛ රජය යටපත් කිරීමට ඉරටත් උඩින් සිටින බව පවසන මාධ්‍ය නාලිකාවක් කොතරම් කෙතරම් උත්සාහ කළත් “මල්ලි නිදහස් කිරීමට” කිසිසේත්ම ඉඩ නොතබන...

POPULAR ARTICLES