28 C
Colombo
Sunday, September 8, 2024

කෞතුක භාණ්ඩ 7,157ක් අතුරුදන්

- Advertisement -

ඉකුත් වසර 80​ක කාලය තුලදි කෞතුක භාණ්ඩ වර්ග 07කට අයත්  භාණ්ඩ 7157ක්  අස්ථානගත වි ඇති බ​ව ජාතික විගණන කාර්යාලය පවසනවා.

විගණනය මගින් අනාවරණය කර ඇත්තේ, 2022 වර්ෂයට අදාළව සිදුකරණු ලැබු කෞතුක භාණ්ඩ සමික්ෂණ වාර්තාවට අනුව  1877  සිට 1957 දක්වා කාලය තුලදි මෙ​ම කෞතුක භාණ්ඩ අස්ථානගත වි ඇති බවයි.

මෙ​ම කෞතුක භාණ්ඩ අස්ථානගත විම සම්බන්ධයෙ​න් මුදල් රේගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබු  බවද විගණන වාර්තාවේ සදහන්.

එමෙන්ම කෞතුක භාණ්ඩ භාරකාරිත්වය හා ආරක්ෂාකිරිම සම්බන්​ධ ගැටළු ඒවා​ට අදාල ලිපිගොනු විධිමත්ව පවත්වා නොගැනිම, නිලධාරින් වෙනස්විමේ දි භාණ්ඩ භාරකාරිත්වය  නිසි පරිදි නොපැවරිම ආදි දෙපාර්තමේන්තු​වේ අභ්‍යන්තර පාලනයේ දුර්වලතා මේ සදහා හේතුවි ඇති බ​ව  විගණනය මගින් අනාවරණය කොට තිබුණා.

ජාතික  කෞතුකාගාර දේපාර්තමේන්තුවේ 2023 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුලත්කොට  ඇති විගණන වාර්තාවෙහි මෙම තොරතුරු  සදහන් වනවා.

RECENT ARTICLES - SINHALA

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

කාම්බෝජයේ පරිගණක අපරාධ සඳහා යොදවා සිටි ලාංකිකයෙක් මරුට

කාම්බෝජයේ රැකියාවක් කරමින් සිටි සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු අනතුරකින් මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, ලක්ෂපාන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙක්. අදාළ තරුණයා පසුගිය වසරේ මාර්තු 04...

වන අලි ප්‍රහාරයකින් විශ්‍රාමික යුධ හමුදා සෙබළෙක් මරුට

පුංචිහලමිල්ලෑව ප්‍රදේශයේ කුඹුරැ යායකට කඩාවැදුන වන අලියන් පලවා හැරිමට ගිය විශ්‍රාමික යුධ හමුදා භටයෙකු වන අලියෙකුගේ පහර කෑමට ලක්ව අද (07) ජීවිතක්ෂයට පත්ව ඇති...

POPULAR ARTICLES

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...

අනුර ගැන රනිල්ගෙන් අනාවැකියක්

අනුර දිසානායකව පරාජය කිරීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාසට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඇතැම් අවස්ථාවල සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ඇතැම් ක්‍රියා අනුර දිසානායකට...

ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යට දැමූ දේශපාලනඥයෙකුට වැඩ වරදී

අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ...