26 C
Colombo
Thursday, January 2, 2025

26 දැවැන්ත වර්ජනයක්

- Advertisement -

එළැඹෙන 26 වන දින දිවයින පුරා අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ, වැටුප් විෂමතා ගැටලුවක් මුල්කර ගනිමින් එම පියවර ගන්නා බවයි.

එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව ලබන 12 වනදා විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට...

දළදා මාලිගාවට නව දියවඩන නිලමේවරයෙක් ?

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයා වන ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මා⁣සයෙන් අවසන් වීමට නියමිතයි. ඒ අනුව නව දියවඩන...

මුහුදෙන් හමු වූ ඩ්‍රෝන යානය යළි ඉන්දියාවට ලබා දිමේ සූදානමක්

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ තිබී හමු වූ ඉන්දීය සමාගමකට අයත් ඩ්‍රෝන යානයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව හෙළි වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සේවීම සඳහා පත්කළ කමිටුව...

POPULAR ARTICLES