22 C
Colombo
Tuesday, January 7, 2025

අමෙරිකානු ජාතිකයින් සිව් දෙනෙක්ට චීනයේදී පිහි ප්‍රහාරයක්

- Advertisement -

දැනුම හුවමාරු වැඩසටහනක් යටතේ චීනයේ සංචාරය කරමින් සිටි අමෙරිකානු ජාතික අධ්‍යාපන උපදේශකයින් සිව් දෙනෙක්ට පිහි ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

චීනයේ ජිලින් පළාතේ මහජන උද්‍යානයකදී එම පිහි ඇනුම සිදුකර ඇති බව වාර්තා වනවා.

එම සිව්දෙනා පන්සලක් වෙත පා ගමනින් යමින් සිටියදී තියුණු ආයුධයකින් සන්නද්ධව පැමිණි පුද්ගලයෙක් විසින් එම ප්‍රහාරය එල්ල කර තිබුණා.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් චීන බලධාරීන් කිසිදු ප්‍රකාශයක් නිකුත්කර නොමැති බව සඳහන්.

තුවාල ලැබූ සිව් දෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES