26 C
Colombo
Thursday, January 2, 2025

වෙළඳසැල් වෙත යාම පයින් පමණයි..! වාහන තහනම් (වීඩියෝ)

- Advertisement -

සංචරණ සීමා ලිහිල් කර ඇති කාල සීමාවේදී කිසිදු පුද්ගලයෙකුට වාහන වලින් ගමන් කිරීමට අවස්ථාව හිමි නොවන බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ, දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා සම්බන්ධයෙන් දැනුවත් කරන විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්.

සංචරණ සීමා ලිහිල් කරන අවස්ථාවේදී නිවසකින් එක් පුද්ගලයෙකුට පමණක් පිටතට ගොස් වෙළඳ සැල් සහ ඖෂධ අලෙවි සැල් වෙත ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඉඩ සලසා ඇති බවත් ඒ මහතා පවසනවා.

මාර්ගවල වාහන ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බැවින් වෙළඳසැල්වල රථගාලවල්හි වාහන නැවැත්වීමටද ඉඩ ලැබෙන්නේ නෑ.

අසල්වැසියන් එක් වී වෙළඳසැල් වෙත යාමද, පිට ප්‍රදේශවල වෙළඳසැල් වෙත යාමද තහනම් වන අතර තම පදිංචිය තහවුරු කිරීම සඳහා හැඳුනුම්පත ළඟ තබාගත යුතු බවයි එම මහතා පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට...

දළදා මාලිගාවට නව දියවඩන නිලමේවරයෙක් ?

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයා වන ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මා⁣සයෙන් අවසන් වීමට නියමිතයි. ඒ අනුව නව දියවඩන...

මුහුදෙන් හමු වූ ඩ්‍රෝන යානය යළි ඉන්දියාවට ලබා දිමේ සූදානමක්

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ තිබී හමු වූ ඉන්දීය සමාගමකට අයත් ඩ්‍රෝන යානයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව හෙළි වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සේවීම සඳහා පත්කළ කමිටුව...

POPULAR ARTICLES