29.2 C
Colombo
Wednesday, April 9, 2025

කුලී බද්ද ගෙනාවේ දේපළ බද්ද වෙනුවට –  මහාචාර්ය වසන්ත අතුකෝරළ

- Advertisement -

දේපළ බද්ද ක්‍රියාත්මක කිරීම වෙනුවට රජය විසින් ආරෝපිත කුලී ආදායම් බද්ද පැනවීමට කටයුතු කරමින් සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.

ඔහු අවධාරණය කර ඇත්තේ 2025 වර්ෂය වනවිට දේපොළ බද්දක් රට තුළ ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරන බවයි.

කෙසේවෙතත් ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට එම බද්ධ ක්‍රියාත්මක කිරීමට නම් මේ වනවිට සැලසුම් සකස් කළ යුතුව තිබුණ ද එය කර ගැනීමට නොහැකි තත්ත්වයක් හේතුවෙන් ආරෝපිත කුලී ආදායම් බද්ද පැනවීමට රජය කටයුතු කරමින් සිටින බව වසන්ත අතුකෝරළ මහතා සඳහන් කරනවා.

ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ දේපොළ බද්දක් රට තුළ ක්‍රියාත්මක වන්නේ නම් අයුතු ආකාරයේ මුදල් ඉපැයීම් සමබන්ධයෙන් වාර්තා වන බවයි.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවකයන්ට වැඩිකළ වැටුප නොලැබෙන ලකුණු

අයවැය යෝජනා අනුව සංශෝධිත  රාජ්‍ය සේවක වැටුප අප්‍රේල් මස 10 වන දිනට ලබා දීමට අපොහොසත් වන්නේ නම් අදාළ හිඟ වැටුප අප්‍රේල් 25 වන දින...

මර්වින් රිමාන්ඩ් –  ප්‍රසන්න සහ මිල්රෝයිට වරෙන්තු

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අප්‍රේල් 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළා. එමෙන්ම අදාළ සිද්ධියට චෝදනා එල්ලවී ඇති...

මාව ජනාධිපති කරන්න – ටිරාජ් ගල්කන්ද

‍රටේ ජනාධිපති ධූරය තමා හට මාස 06කට ලබාදෙන ලෙස ඉල්ලමින් මහරගම හිටපු නගරාධිපති ටිරාජ් ගල්කන්ද අද (09) ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබෙනවා. මාධ්‍ය වෙත අදහස්...

POPULAR ARTICLES