22 C
Colombo
Tuesday, January 7, 2025

චීනය එක්ක ලංකාව තවත් ගිවිසුමක් අත්සන් කරලා

- Advertisement -

ශ්‍රී ලංකාව සහ චීන එක්සිම් බැංකුව අතර ද්විපාර්ශ්වික ණය ප්‍රතිකර්ම ගිවිසුම අද (26) පස්වරුවේ අත්සන් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ අද බෙයිජිං නුවරදී අදාළ ගිවිසුමට අත්සන් තැබුණු බවයි.

චීන රජයේ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ලියාවෝ මින් හමුවු අවස්ථාවේදි අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කරලීම සම්බන්ධයෙන් වූ අවෙබා්ධතා ගිවිසුමට චීන ශ්‍රි ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා අත්සන් කර තිබුණා.

අනතුරුව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ චීන තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) මහතා සහ මහාභාණ්ඩාගරයේ නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනවිරත්න යන මහත්වරු එම අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් බවට වාර්තා වනවා.

මේ අතර අද පැරිසියේ පැවති හමුවේදී ශ්‍රී ලංකාව මෙරට ද්වීපාර්ශ්වික ණය හිමියන්ගේ නිල කමිටුව සමග අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගතකරණ අවසන් එකඟතාවට ද එළඹුණා.

RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES