29 C
Colombo
Saturday, July 6, 2024

සූර්වී යකා නැටූ පුද්ගලයෙක් අත්අඩංගුවට

- Advertisement -

පිහියක් රැගෙන තලංගම ප්‍රදේශයේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ගමන්ගත් වාහනවලට බාධා සිදුකළ පුද්ගලයෙක් ඊයේ (30) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 35ක පුද්ගලයෙක්.

ඔහු අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වී සිටි අයෙක් බවට වාර්තා වනවා.

මෙම පුද්ගලයා වාහන 04කට අලාභ හානි සිදුකර ඇති බව සඳහන්.

අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතකර ඇති බවට වැඩිදුරටත් වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

ටිපර් රථයක් ඇළකට පෙරළිලා

පාදුක්ක මීපේ සිට කොළඹ වරාය බලා කළුගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හංවැල්ල, ඇඹුල්ගම මංසන්ධිය ආසන්නයේ දී කැළණි ගඟේ අතු ඇළකට පෙරලීමෙන් අනතුරක් සිදුව...

ලාංකිකයින් 11ක් අරාබියෙන් පිටුවහල් කරලා

එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ සයිබර් අපරාධවල නියැලීම හේතුවෙන් එරටින් පිටුවහල් කල ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය...

යෙහෙළියක් ගෙනා අත්තන ඇට කෑමට ගත් සිසුන් 7ක් රෝහලේ

වැලිකන්ද අසේලපුර මහා විද්‍යාලයේ සිසුවියක ගෙනා අත්තන ඇට කෑ එම විද්‍යාලයේ සිසුන් හත් දෙනෙකු ප්‍රතිකාර සඳහා ඊයේ (5) දහවල් වැලිකන්ද රෝහලට ඇතු ළත් කර...

POPULAR ARTICLES

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ...

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...