29 C
Colombo
Sunday, July 7, 2024

ඔක්ටේන් 100 අළෙවිය ඇරඹේ

- Advertisement -

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) එම සමාගමේ ඉන්ධන පිරවුම්හල් කීපයක ඔක්ටේන් 100 පෙට්‍රල් අළෙවි කිරීම අද (2) පස්වරුවේ ආරම්භ කරන බව එල්.අයි.ඕ.සී. පවසනවා.

එම සමාගම පවසන්නේ, ඔක්ටේන් 100 පෙට්‍රල් අළෙවි කරන ලොව අටවැනි රට බවට ශ්‍රී ලංකාව පත්වන අතර එම පෙට්‍රල් ලීටරයක් රුපියල් 793 කට අළෙවි කරන බවයි.

ඔක්ටේන් 100 පෙට්‍රල් නවීණ වාහන සඳහා භවිතයට වඩාත් සුදුසු බවත් මෙම ඉන්ධනය භාවිතා කිරීමෙන් සුමට ධාවනයක්, වැඩි කිලෝමීටර සංඛ්‍යාවක් සහ ඉහළ එන්ජින් ධාරිතාවක් ලබාගත හැකි බවත් LIOC සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවකයන් 2.9% කින් අඩු වෙලා

රාජ්‍ය අංශයේ සේවා නියුක්ත මුළු සේවක සංඛ්‍යාව 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී සියයට 2.9කින් අඩුවී තිබෙනවා. මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති වාර්තාවක් උපුටා...

හෙට – අනිද්දා වර්ජනය ගැන හෙද සංගමයෙන් තීරණයක්

හෙට (08) සහ අනිද්දා (09) ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සමස්ත ලංකා හෙද සංගමය සහභාගී නොවන බව එම සංගමය පවසනවා. එහි...

උසස් පෙළ සමත් සිසුන්ට සුබ ආරංචියක්

රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලබන උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් 2017 වර්ෂයේ...

POPULAR ARTICLES

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...

ලෝකෙන්ම එක වුණ ඉන්දියාව සිම්බාබ්වේට පැරදිලා

2024 T20 ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු T20 තරගයේ ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06) සමත් වුණා. ඒ...