29 C
Colombo
Sunday, July 7, 2024

බෝක්කුවක් තුළ පුද්ගල මළ සිරුරක්

- Advertisement -

හැටන්, කොටගල රොසිටා නගරයේ බොක්කුවක් තුළ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (02) සොයාගත් බව දිඹුල පතන පොලීසිය පවසනවා.

කොටගල නගරයේ ජලය ගලා බසින කාණු පද්ධතියක බොක්කුවක් තුළ අවුරුදු 70ක් පමණ වයසැති පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට ප්‍රදේශවාසින් පොලීසියට කළ දැනුම් දීමෙන් පසු සිරුර සොයාගෙන තිබෙනවා.

කොටගල නගරය හරහා ගමන් කළ පුද්ගලයෙකු අනාරක්ෂිත බොක්තුව තුළට වැටී මිය යන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

දිඹුල පතන පොලීසිය පවසන්නේ, සිරුර සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවයි.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවකයින් 2.9% කින් අඩු වෙලා

රාජ්‍ය අංශයේ සේවා නියුක්ත මුළු සේවක සංඛ්‍යාව 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී සියයට 2.9කින් අඩුවී තිබෙනවා. මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති වාර්තාවක් උපුටා...

හෙට – අනිද්දා වර්ජනය ගැන හෙද සංගමයෙන් තීරණයක්

හෙට (08) සහ අනිද්දා (09) ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සමස්ත ලංකා හෙද සංගමය සහභාගී නොවන බව එම සංගමය පවසනවා. එහි...

උසස් පෙළ සමත් සිසුන්ට සුබ ආරංචියක්

රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලබන උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් 2017 වර්ෂයේ...

POPULAR ARTICLES

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...

ලෝකෙන්ම එක වුණ ඉන්දියාව සිම්බාබ්වේට පැරදිලා

2024 T20 ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු T20 තරගයේ ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06) සමත් වුණා. ඒ...