28 C
Colombo
Thursday, July 18, 2024

සරසවිවලට Online හරහා අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන්

- Advertisement -

විශ්වවිද්‍යාල සඳහා Online ඔස්සේ අයැදුම්පත් භාර ගැනීම අද(05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ, මේ වනවිට අයැදුම්පත් 85,000 කට අධික සංඛ්‍යාවක් Online ඔස්සේ යොමු කර ඇති බවයි.

අයැදුම්පත් යොමු කළ යුතු කාලය දීර්ඝ නොකරන බවද ඔහු තවදුරටත් පවසා සිටියා.

ඉදිරිපත් කළ අයැදුම්පතේ විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛතාව පමණක් වෙනස් කිරීමට හෙට සිට අවස්ථාව පවතිනවා.

ලබන 19 වැනිදා දක්වා Online ඔස්සේ ඒ සඳහා අවස්ථාව පවතින බවද මහාචාර්ය චන්දන උඩවත්ත මහතා ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

කංචන වගේ මමත් අඩු කරනවා-තොණ්ඩමන්

නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීමට මෙම සතිය තුළ තීරණයක් ගැනීමට හැකිවනු ඇති බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම්...

නෞකා අනතුරෙන් අතුරුදන් වූ පිරිසෙන් 09දෙනෙක් සොයා ගෙන

අරාබි මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාර්යමණ්ඩලය සොයා සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයන් 09 දෙනෙකු බේරාගැනීමට හැකිවු බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එලෙස...

ඉතිහාසයේ පළමු වරට තරුණ විරුවන් ඇගයිමක්

ශිෂ්‍යභට බලකායේ ප්‍රථම ජාතික තරුණ විරු සම්මාන ප්‍රදානෝත්සවයආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 17) පවත්වා තිබුණා. ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ...

POPULAR ARTICLES

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...

මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා...