31 C
Colombo
Sunday, October 6, 2024

CID එක මට ඉන්න දෙන්නෙම නෑ – පියුමි

- Advertisement -

මත්ද්‍රව්‍ය සිද්ධියකට තමාව පටලැවීමට ක්‍රියා කිරීම කිසියම් හෝ කෙනෙක් විසින් සිදු කරනු ලබන ගේම් එකක් බවත්, එම පව්කාර වැඩේට සාප ඉල්ලන බවත් ප්‍රකට නිරූපණ ශිල්පිණියක් වන පියුමි හංසමාලි ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

සිය මෝටර් රථය විකුණා වසරක් ගත වී ඇති බවත්, මිලට ගත් පුද්ගලයාගේ බිරිඳ තම පැරණි මිතුරියක් බවත්, මිත්‍රත්වය හේතුවෙන් මෝටර් රථය විකිණූ මුදල් ලක්ෂ 50 බැගින් ලබාගත් බවත් ඇය එම සටහන මඟින් පෙන්වා දෙනවා.

ඇය එම සටහනෙන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ, වාහන විකුණන විට මිලදී ගන්නා අයගේ මුළු ජාතකයම සොයා වාහන විකුණන්ට වී ඇති බවත් හිටපු ජනපති ගෝඨාභයගේ වාහනය මිලට ගෙන තවමත් කරදර විඳින බවයි.

ඇය එම ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් දක්වා ඇත්තේ,

“මම ඒ වාහනේ විකුණලා ඉවරයි. සී.අයි.ඩීයෙන් නම් මට ඉන්නම දෙන්නේ නෑ. මොන කරුමයක්ද මන්දා. මට තිබුණ මානසික නිදහසත් නැතිව ගියා” යනුවෙන්.


RECENT ARTICLES - SINHALA

රත්‍රං සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ...

අනුරාධපුර හිටපු සභාපතිගේ පුතා අයිස් සමඟ මාට්ටු

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 5කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා. වසරක කාලයක...

අර්තාපල් සහ ළූණු සඳහා වන ආනයනික බද්ද ඉහළට

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. එසේම ලොකු ළූණු කිලෝවක බද්ද රුපියල් 20කින් වැඩි කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත වෙයි

වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මෙසේ විවෘත කර ඇත්තේ ආර්....