30 C
Colombo
Sunday, January 5, 2025

කළමනාකරණ සේවා උසස්වීම් විභාග ක්‍රමය යළිත්?

- Advertisement -

කළමනාකරන සේවා නිලධාරීන්ට MN3 වැටුප් පරිමාණය ලබාදීමට සහ ඹවුන්ට උසස්වීම් විභාග ක්‍රමය යළි ස්ථාපිත කිරීමට අගමැති කාර්යාලය පොරොන්දු වී තිබෙන බව කළමනාකරන සේවා නිලධාරී එකමුතුව සඳහන් කරනවා.

කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අගමැතිවරයාගේ උපදෙස් ඇතිව පසුගියදා පැවැත්වු සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය වෘත්තීය සමිති අධ්‍යක්ෂවරයා විසින් එම පොරොන්දුව ලබා දුන් බවද කළමනාකරන සේවා නිලධාරී එකමුතුව පවසනවා.

එම වෘත්තිය සමිතිය එකමුතුව පවසා සිටියේ කළමනාකරණ සේවයේ නිලධාරීන්ට බලපා ඇති වෘත්තීය ගැටලු පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් අගමැතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බවයි.

කළමනාකරන සේවා නිලධාරීන්ට MN3 වැටුප් ක්‍රමය ලබාදීම සුවිශේෂ කාර්ය සාධනය මත උසස් වීම් විභාග ක්‍රමයක් ස්ථාපිත කිරීම කළමනාකරන සේවා නිලධාරී සේවයේ අධිශේණියට අයත් ප්‍රාදේශීය සභා ලේකම් රෝහල් ලේකම් විද්‍යාපීඨ ලේඛකාධිකාරිවරුන් ඇතුළු පරිපාලන නිලධාරීන්ට විධායක තත්වය ලබාදීම යන ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවද එම සංගමය පවසා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

මිලියන 50ක කෘෂි රසායන නීතිවිරෝධීව ගෙන්වූ 4ක් කොටු

ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් ගෙන්වූ කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස ඊයේ (04) යාපනය වේලනෙයි, තුරේයුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට...

ගිනිඅවියක් සමග පුද්ගලයින් දෙදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත මිලිමීටර් 8 පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සමග සැකකරුවන් දෙදෙනක් සීනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (04) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ...

සිසුවියක් බියගන්වා අසභ්‍ය වීඩියෝ යැවූ හමුදා සෙබළෙක් මාට්ටු

දහතුන් හැවිරිදි පාසල් සිසුවියක බියගන්වා ජංගම දුරකථනයෙන් අසභ්‍ය කෙටි පණිවිඩ සහ වීඩියෝ දර්ශන යවා ඇති බව කියන යුද හමුදා සෙබළෙකු අද(5) අත්අඩංගුවට ගත් බව...

POPULAR ARTICLES