ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩි තැබීමක් හිරුණි විජේසිංහ July 25, 2024 - Advertisement - කොළඹ ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (25) පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. මෙම වෙඩි තැබීමෙන් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් කාන්තාවක් තුවාල ලබා තිබෙන බව පැවසෙනවා. Related RECENT ARTICLES - SINHALA අලුත් අවුරුද්දට විශේෂ බස් රථ චාපා කල්පනී - April 1, 2025 0 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව... චාමර සම්පත් යළි රිමාන්ඩ් ෆාතිමා සුමෙයියා - April 1, 2025 0 පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව ඔහු එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර... ජූලිවල බස් ගාස්තු අනිවාර්යයෙන් වැඩි වෙනවා – ගැමුණු උමන්දා කුලසිංහ - April 1, 2025 0 ජුලි මාසයේදී බස් ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. අද (01) දිනයේ මාධ්‍ය වෙත... POPULAR ARTICLES අලුත් අවුරුද්දට විශේෂ බස් රථ චාපා කල්පනී - April 1, 2025 0 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව... චාමර සම්පත් යළි රිමාන්ඩ් ෆාතිමා සුමෙයියා - April 1, 2025 0 පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව ඔහු එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර... ජූලිවල බස් ගාස්තු අනිවාර්යයෙන් වැඩි වෙනවා – ගැමුණු උමන්දා කුලසිංහ - April 1, 2025 0 ජුලි මාසයේදී බස් ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. අද (01) දිනයේ මාධ්‍ය වෙත...