29.1 C
Colombo
Friday, March 28, 2025

ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීම:කාන්තාවත් මරුට

- Advertisement -

කොළඹ ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත පුරදර සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවද අද (26) අලුයම මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් තිබෙන්නේ වයස 56ක් වන ඔරුගොඩවත්ත ප්‍රෙද්ශයේ පදිංචි කාන්තාවක්.

ඊයේ (25) සවස් කාලයේදී පුද්ගලයෙකු සහ කාන්තාවක් ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා.

එහිදී මාතර කඔුරුගමුවේ පදිංචි 31 හැවිරිදි කේ. ජී. ආර්. දර්ශන නමැති පුද්ගලයා ඊයේ රාත්‍රියේදීම මිය ගිය අතර බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව මෙලෙස අද අලුයම මියගොස් තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

කොළඹ බලය අපිට දෙන්න – පාඨලී

කොළඹට යළි වසන්තය ගෙන ඒම සඳහා කොළඹ මහ නගර සභාවේ බලය තම පක්‍ෂයට ලබාදෙන ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසනවා. තමා...

අනුරාධපුර සිදුවීම: සැකකරු යළිත් රිමාන්ඩ්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට බරපතළ ලිංගික හිංසන සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති සැකකරු අප්‍රේල් මස 10වන දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග...

ටැටූ ශිල්පීන්ගෙන් ඉල්ලීමක්

මෙරට ටැටූ කර්මාන්තය නියාමනයට ලක් කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය ගුණාත්මකභාවයට වැදගත් වන පරාමිතීන්  ස්ථාපිත කරන ලෙසත් ශ්‍රී ලංකා ටැටූ සංගමය ඉල්ලීම් කර ඇති...

POPULAR ARTICLES

කොළඹ බලය අපිට දෙන්න – පාඨලී

කොළඹට යළි වසන්තය ගෙන ඒම සඳහා කොළඹ මහ නගර සභාවේ බලය තම පක්‍ෂයට ලබාදෙන ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසනවා. තමා...

අනුරාධපුර සිදුවීම: සැකකරු යළිත් රිමාන්ඩ්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට බරපතළ ලිංගික හිංසන සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති සැකකරු අප්‍රේල් මස 10වන දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග...

බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් – අයෙක් මරුට

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසු තායිලන්තයේ බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන රික්ටර්...