29.1 C
Colombo
Wednesday, April 9, 2025

ඩෙංගු අවදානම් කලාප මෙන්න

- Advertisement -

මේ වසරේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු මරණ 13ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එම කාලය තුළ ඩෙංගු රෝගීන් 32,183 දෙනෙකු වාර්තා වී ඇති බව ඔවුන් පෙන්වාදෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 12,786ක් බව සඳහන්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 7,585 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,452 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, උතුරු පළාතෙන් රෝගීන් 4,589 දෙනෙකු වාර්තා වී ඇති බවත්, යාපනය දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 4,020 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

සබරගමුව පළාතෙන් ද මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 3,329 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

PTA අහෝසි කරනවාද? අගමැතිනියගෙන් පිළිතුරක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් පත් කර ඇති කමිටුවේ කටයුතු කඩිනම් කිරීම සඳහා උපදෙස් ලබා...

දොළොස්දෙනෙක් රෝහලට යැවු අනතුර

මහනුවර පේරාදෙණිය පාරේ කිංස්වුඩ් විද්‍යාල අසලදී ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ගොස් ත්‍රී රෝද රථයක සහ මහමග ගමන් කරමින් සිටි පිරිසක් යට...

ජනමතය කෑලි කෑලි මත තීරණය කරන්න බැහැ – තිස්ස අත්තනායක

පළාත් පාලන ඡන්දයේදී සමහර පළාත්වල මැතිවරණය කල් යෑම ඉතා බරපතල තත්වයක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින්...

POPULAR ARTICLES