29 C
Colombo
Wednesday, April 30, 2025

කේරළයේ සිදුවූ නායයෑමකින් 19ක් මරුට

- Advertisement -

ඉන්දියාවේ, කේරළයේ වයනාද් හි ඇති වූ නාය යෑමක් කිහිපයක් හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එහි දී එම ප්‍රදේශය ආශ්‍රිතව නැයායෑම් තුනක් පමණ සිදුව ඇති බවත්, ඉන් ආපදා තත්ත්වයට පත්ව පුද්ගලයින් සිය ගණනක් පමණ සිරිවී සිටින බවත් එම වාර්තා සඳහන් කරනවා.

මෙලෙස අපාදාවට ලක්වුවන් ගලවා ගැනීම සඳහා මෙප්පාඩි අසල කඳුකර ප්‍රදේශයන් වෙත ණ්ඪ්ර්‍F ඇතුළු බහු විධ නියෝජිතායතන එක්ව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මහ බැංකුවට දැවැන්ත ලාභයක්

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වර්ෂය වෙනුවෙන් රු. බිලියන 274.79ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා. අදාළ වර්ෂය තුළ දී පොලී ආදායම්, උපලබ්ධි නොවූ මිල...

රාජ්‍ය සේවකයින් ‍රැසක් විශේෂ නිවාඩු අරන්

මෙරට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් 21,928 ක් විශේෂ නිවාඩු මත සිටින අතර ඉන් 13,396 ක් විදේශ ගතවීම සඳහාත්, 8,532 ක් දේශීය රාජකාරී කටයුතු...

පාඨලීගේ රාජගිරියේ නඩුව කල්ගිහින්

2016 වසරේ රාජගිරියේ ප්‍රදේශයේදී තරුණයෙකු බරපතල රිය අනතුරකට ලක් කොට ඒ පිළිබඳ සාක්ෂි වසන් කිරීම සහ සාක්ෂි නිර්මාණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු...

POPULAR ARTICLES