26 C
Colombo
Wednesday, January 22, 2025

අත්‍යාවශ්‍ය සේවා වාහනවල ඊයේ ඇලවූ ස්ටිකර් අද වලංගු නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

- Advertisement -

අත්‍යාවශ්‍ය සේවා වෙනුවෙන් පැමිණෙන වාහන හඳුනාගැනීම සඳහා ඊයේ (02) දිනයේ භාවිත කරන ලද ස්ටිකර් ක්‍රමය අද (03) දිනයේත් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඊයේ දිනයේ භාවිත කරනු ලැබූ ස්ටිකර් අද දිනයේ වලංගු නොවේ.අද දිනය වෙනුවෙන් වෙනත් වර්ණයකින් යුත් ස්‍ටිකර් නිකුත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියි.

ඒ අනුව ස්ථාන 52 ක දී කොළඹ නගරයට ඇතුළුවන සහ පිටවන වාහන පරීක්ෂා කරමින් ස්ටිකර් ඇලවීම සිදු කරන බව ඒ මහතා ප්‍රකාශ කරයි.

RECENT ARTICLES - SINHALA

පූජිතටයි හේමසිරිටයි මහාධිකරණය දුන් නියෝගය

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාදී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු...

වතු ජනතාවට නව නිවාස

2025 වර්ෂය තුළ වතු ජනතාවට නව නිවාස 4,350ක් ඉදිකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ...

සංජය මහවත්තට CID යෙන් කැඳවීමක්

සමාජ ක්‍රියාකාරී සංජය මහවත්තට හෙට පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. හෙට පෙරවරු 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

POPULAR ARTICLES