30 C
Colombo
Wednesday, January 15, 2025

ධනංජය සිරිවර්ධන තාවකාලික පැවිදි දිවියට

- Advertisement -

ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන තාවකාලික පැවිදි දිවියට ඇතුළු වී තිබෙනවා.

සිය ‍Youtube ගිණුමට වීඩියෝවක් එක්කරමින් ඔහු මේ බව සඳහන් කළා.

ඒ අනුව, ධනංජය මීමුරේ පිහිටා ඇති ආරණ්‍ය සේනාසනයක පැවිදි වී ඇති බව සඳහන් වනවා.

තාවකාලික පැවිදි දිවිය තෝරාගැනීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අදහස් පළ කර තිබුණා.

“මගේ රස්සාවත් එක්ක විවිධ චරිත නිරූපනය කරන්න ලැබෙනවනේ. මෑතකදී ලැබුණා සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ “ගෞතම බුද්ධ මාතා” කියන චිත්‍රපටයේ ආනන්ද හාමුදුරුවන්ගේ චරිතය නිරූපනය කරන්න .ඒ නිසා මට හිතුණා ඇත්තටම භික්ෂුවකගේ තත්ත්වය මොන වගේ ද කියන එක අත්විඳින්න.

ඒ වගේම බෞද්ධයෙක් විදියට ඉපදුණා නම් ඇයි අපි පැවිදි ජීවිතය ගැන අත්දැකීමක් නොලබා ඉන්නේ. මට හිතෙනවා හැම බෞද්ධයෙක්ම ජීවිතේ කෙටි කාලයක් හරි මේ අත්දැකීම ලබන්වා නම් ඒක බෞද්ධායාගේ ජීවිතයට හොඳ අත්දැකීමක් වේවි කියලා.”

RECENT ARTICLES - SINHALA

Breaking: ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඇතුළු සිලෝන් නිවුස්පේපර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර...

සිමෙන්ති මිල ගැන තීරණයක්

0
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...

ජනාධිපති අනුර ෂී ජින් පිං හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවී තිබෙනවා. එම නිල හමුව චීන මහජන ශාලාවේදී මීට කෙටි වේලාවකට පෙර එනම් එරට...

POPULAR ARTICLES