මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 33,961 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 13,781ක්.
ඒ අතුරින්, කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 8179 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.