31 C
Colombo
Tuesday, December 24, 2024

මුද්‍රණාලයට පොලිස් මුරපොළක්

- Advertisement -

එලඹෙන සැප්තැම්බර් මස 21 වෙනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව සඳහා අද (14) දින සිට පොලිස් මුරපොළක් පිහිටුවන බව උසස් පොලිස් නිලධාරියෙක් පවසා තිබෙනවා.

රජයේ මුද්‍රණාලාධිපති චන්ද්‍රාණි ලියනගේ මහත්මියගේ ලිඛිත ඉල්ලීමක් අනුව බොරැල්ල පොලිසියට අනුයුක්ත කර මෙම පොලිස් මුරපොළ පිහිටුවන අතර, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගෙන් සමන්විතව පොලිස් නිලධාරීන් 60 – 70 ත් අතර ප්‍රමාණයක් ඒ සඳහා යොදවන බව ඔහු කියා සිටියා.

ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 10 දෙනකු පමණ යෙදවීමටද නියමිතයි.

එම පොලිස් මුරපොළ ජනාධිපතිවරණය නිමවන තෙක් ස්ථාපිත කිරීමටද නියමිතව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට අලුත් පත් කිරීමක්

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි සේවය කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ Bate...

ඉන්දීය ධීවරයින් 554ක් අත්අඩංගුවට

2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලදී මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 554 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ධීවර යාත්‍රා 72ක්ද සමග...

ජැක්සන්ගේ බෑනා මානව හිමිකම් යයි

පසුගියදා අතුරුගිරිය පොලිස් වසමේදී අනීතිකව අත්අඩංගුවට ගැනීමක් සහ අපහාස කිරීමක්  සම්බන්ධයෙන් පැමිණිල්ලක් භාරදීමට ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා නීතිඥවරුත් සමඟ අද (24) ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට අලුත් පත් කිරීමක්

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි සේවය කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ Bate...

අමෙරිකානු ගුවන් සේවය රට පුරා සියලුම ගුවන් ගමන් නවතලා

ඇමරිකානු ගුවන් සේවය රට පුරා ගුවන් ගමන් අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ 'තාක්ෂණික ගැටළුවක්' හේතුවෙන්. ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පැවසුවේ සියලුම ගුවන් ගමන්...

ඉන්දීය ධීවරයින් 554ක් අත්අඩංගුවට

2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලදී මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 554 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ධීවර යාත්‍රා 72ක්ද සමග...