ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය සනුරි ද සිල්වා August 20, 2024 - Advertisement - ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ව සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. එම ඝාතනය සම්බන්ධයෙන් 11 දෙනෙක් මේ වන විට අත්අඩංගුවේ පසුවෙනවා. ඔවුන්ව අද (20) දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. Related RECENT ARTICLES - SINHALA Breaking:නාගලගං වීදියේ වෙඩි තැබිමක් හිරුණි විජේසිංහ - March 17, 2025 0 ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබිමක් සිදුව තිබෙනවා. මෙම වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි... අපේ ආණ්ඩුවේ ජනප්‍රියතාවය වැඩිවෙනවා අඩුවෙන්නේ නැහැ – ලක්මාලි හිරුණි විජේසිංහ - March 17, 2025 0 නිශ්චිත වශයෙන් අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ජාතික ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පවසනවා. තම ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය මෙන්ම අලුත්... බටලන්ද වාර්තාව පුස්සක් – ගම්මන්පිල හිරුණි විජේසිංහ - March 17, 2025 0 ආණ්ඩුව විසින් බටලන්ද වාර්තාව පිළිගැනීම යනු ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔවුන් කළ අපරාධ පිළිගැනීම බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. අද (17)... POPULAR ARTICLES අපේ ආණ්ඩුවේ ජනප්‍රියතාවය වැඩිවෙනවා අඩුවෙන්නේ නැහැ – ලක්මාලි හිරුණි විජේසිංහ - March 17, 2025 0 නිශ්චිත වශයෙන් අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ජාතික ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පවසනවා. තම ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය මෙන්ම අලුත්... Breaking:නාගලගං වීදියේ වෙඩි තැබිමක් හිරුණි විජේසිංහ - March 17, 2025 0 ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබිමක් සිදුව තිබෙනවා. මෙම වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි... කොටස් වෙළෙඳපොළ පහළට හිරුණි විජේසිංහ - March 17, 2025 0 කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (17) ඒකක 211.14 කින් පහළ වැටී තිබෙනවා. දිනයේ ගණුදෙනු අවසානයේදී ඒකක 15,649.30 ක් ලෙස සටහන් වුණා. ඒ අනුව...