26.8 C
Colombo
Sunday, April 6, 2025

ඉන්දියාවේ සීරම් ආයතනයට ස්පුට්නික් V නිෂ්පාදනයට අවසර හිමිවේ

- Advertisement -

රුසියාවේ කොවිඩ්-19 එන්නත වන ස්පුට්නික් V එන්නත නිපදවීම සඳහා අදාර් පූනාවල්ලාගේ සීරම් ආයතනය වෙත එරට ඖෂධ නියාමන ආයතනයෙන් අවසර ලබා දී තිබේ.

“ස්පුට්නික් V නිපදවීම සඳහා අපට අනුමැතිය හිමි වී තිබෙනවා.නමුත් සැබෑ නිෂ්පාදනය සඳහා මාස කිහිපයක් ගත වේවි.මේ අතර අපගේ අවධානය කොවෝවැක්ස් සහ කොවිෂීල්ඩ් සඳහා යොමු වී තිබෙනවා” යැයි සීරම් ආඅයතනයේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත පවසා තිබුණි.

ඉන්දියාවෙන් මේ වන විට නිපදවන එන්නත් දෙකට සාපේක්ෂව ස්පුට්නික් V සියයට 91.6 ක කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බව මේ වන විට තහවුරු වී තිබේ.

මේ සම්බන්ධයෙන් සීරම් ආයතනය ඔවුන්ගේ රුසියානු සහායකයින් සහ ආයතනයන් සමඟ සම්බන්ධ වී කටයුතු කරන බව සමාගම් ප්‍රකාශක වැඩිදුරටත් පවසා ඇත.

RECENT ARTICLES - SINHALA

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

POPULAR ARTICLES