31 C
Colombo
Thursday, January 9, 2025

අද ඩොලරයේ වටිනාකම

- Advertisement -

අඟහරුවාදා (27) දිනයත් සමඟ සන්සන්ධානාත්මකව බැලූ විට  අද (28) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්.

සෙලාන් බැංකුව- රු. 296.50  – රු. 304

NDB බැංකුව- රු. 296.50 – රු. 304.50

මහජන බැංකුව- රු. 295.17 – රු. 305.61

කොමර්ෂල් බැංකුව- රු. 294.44 – රු. 304.25

සම්පත් බැංකුව- රු. 296.50 – රු. 305

RECENT ARTICLES - SINHALA

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

මොනවා කළත් මල්ලි නිදහස් කරන්නේ නැහැ – මහින්ද ජයසිංහ (වීඩියෝ)

ජාතික ජන බලවේගය ප්‍රමුඛ රජය යටපත් කිරීමට ඉරටත් උඩින් සිටින බව පවසන මාධ්‍ය නාලිකාවක් කොතරම් කෙතරම් උත්සාහ කළත් “මල්ලි නිදහස් කිරීමට” කිසිසේත්ම ඉඩ නොතබන...

ඩයනාගේ නඩුවට ලැබුණු නියෝගය

කූට ලේඛන ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන චෝදනා පත්‍රය...

POPULAR ARTICLES