26 C
Colombo
Thursday, January 2, 2025

දිගින් දිගටම මැතිවරණ නීති කඩන රනිල්

- Advertisement -

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මාතලේ නගරයේදී ප්‍රදර්ශනය කරමින් තිබූ වීදි නාට්‍යයක් පිළිබඳව මැතිවරණ පැමිණිලි ඒකකයට ලැබුණු තොරතුරකට අනුව නිලධාරින් එම ස්ථානයට ළඟාවන විට නළු නිලියන් ඇතුළු එම පක්ෂයේ ප්‍රබලයින් පිරිස ඉවත් වු බවට වාර්තා වනවා.

ප්‍රධාන පක්ෂයක ස්වාධීන අපෙක්ෂයකුට සහාය දැක්වෙන අයුරු ඇඟවෙන වීදි නාට්‍යයක් හා ඔහුගේ රුව රැගත් පෝස්ටර් අතැතිව එම ස්ථානයේ රැඳී සිටි ප්‍රබලයින් ඇතුළු පිරිසක් මැතිවරණ නිලධාරීන් පැමිණීමට පෙර එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබුණා.

එම පිරිසට ආහාර ලබාදීමට සූදානමක් ඇති බවට මාතලේ මැතිවරණ පැමිණිලි ආරවුල් ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව මාතලේ සහකාර ප්‍රධාන තේරීම් භාර නිලධාරී උත්පල ජයරත්න මහතා ඇතුළු නිලධාරීන් හා පොලිසිය සමග එම ස්ථානයට ගොස් පරීක්ෂා කර තිබෙනවා.

නමුත් එම අවස්ථාවේදී එවන්නක් සිදු නොවූ බව සඳහන්.

කෙසේවෙතත් ඉන් සුළු මොහොතකට පසු සංචාරක හෝටල් පාසල් ශ්‍රවණාගාරය ඉදිරිපිටදී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් වීදි නාට්‍යයක් පවත්වන බවට නැවතත් ඔහුට ලැබුණු පැමිණිල්ලක් අනුව එම ස්ථානයට ගිය අවස්ථාවේදී වීදි නාට්‍යයේ නියැළී සිටි පිරිස එම ස්ථානයෙන් ඉවත්වි ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දළදා මාලිගාවට නව දියවඩන නිලමේවරයෙක් ?

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයා වන ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මා⁣සයෙන් අවසන් වීමට නියමිතයි. ඒ අනුව නව දියවඩන...

මුහුදෙන් හමු වූ ඩ්‍රෝන යානය යළි ඉන්දියාවට ලබා දිමේ සූදානමක්

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ තිබී හමු වූ ඉන්දීය සමාගමකට අයත් ඩ්‍රෝන යානයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව හෙළි වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සේවීම සඳහා පත්කළ කමිටුව...

ජේ. ආර්. පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, දේශපාලන විචාරකයෙකු මෙන්ම ලේඛකයෙකුද වූ ජේ. ආර්. පී. සූරියප්පෙරුම අද (02) අභාවප්‍රාප්ත වී තිබෙනවා. කාලයක පටන් අසනීප තත්ත්වයෙන් පසුවූ ඔහු රෝහල්ගතව ප්‍රතිකාර...

POPULAR ARTICLES