31 C
Colombo
Thursday, January 9, 2025

රන් මිලේ වෙනසක්

- Advertisement -

වෙළඳපොළේ රන් අවුන්සයක මිල අද (02) දිනයේ දී සටහන් වූයේ රුපියල් 748,053 ක් ලෙසයි.

එය පසුගිය සිකුරාදාට (30) සාපේක්ෂව රුපියල් 9,187 ක සැලකිය යුතු අඩුවීමක්.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,390 ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,200 ක් සහ රුපියල් 23,100 ක් ලෙස සඳහන් වුණා.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 211,100 ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 193,550 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 184,750 ක් ලෙසත් සඳහන්ව තිබුණා.

RECENT ARTICLES - SINHALA

මොනවා කළත් මල්ලි නිදහස් කරන්නේ නැහැ – මහින්ද ජයසිංහ (වීඩියෝ)

ජාතික ජන බලවේගය ප්‍රමුඛ රජය යටපත් කිරීමට ඉරටත් උඩින් සිටින බව පවසන මාධ්‍ය නාලිකාවක් කොතරම් කෙතරම් උත්සාහ කළත් “මල්ලි නිදහස් කිරීමට” කිසිසේත්ම ඉඩ නොතබන...

ඩයනාගේ නඩුවට ලැබුණු නියෝගය

කූට ලේඛන ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන චෝදනා පත්‍රය...

මුලතිව් ගුවන් හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවයක්

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටින මියන්මාරයේ සිට පැමිණි සරණාගතයින් යළි පිටුවහල් නොකරන ලෙස ඉල්ලා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (09) විරෝධතාවක් පැවැත්වුණා. මෙම...

POPULAR ARTICLES