25.4 C
Colombo
Saturday, November 23, 2024

කොරෝනාවලින් ජපානයේ උපත් අනුපාතයටත් බලපෑම්

- Advertisement -

කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ විවාහයන් කල් යෑමත් සමඟ ජපානයේ අලුත උපන් බිළිඳුන්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ වාර්තාගත මට්ටමකට පහත වැටී තිබේ.

ජපාන රජය විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව 2020 දී උපත ලැබූ ළදරුවන්ගේ සංඛ්‍යාව 2019 ට සාපේක්ෂව සියයට 2.8 කින් හෙවත් 24,407 කින් පහත වැටී ඇත.

වාර්තාගත කිරීම් ආරම්භ වූ පසු රට තුළ උපත් 900,000 කට වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

ජපානයේ ලියාපදිංචි විවාහ සංඛ්‍යාව ද සියයට 12.3 කින් පහළ ගොස් 525,490 ක් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. රටේ මුළු ජනගහනය මිලියන 126 ක් පමණ වේ.වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය අස්ථාවරත්වය මධ්‍යයේ මිනිසුන් විවාහ වීම නවතා දමා පවුල් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව දත්ත පෙන්වා දෙයි.

RECENT ARTICLES - SINHALA

මම එනවට අකමැති සභාපති හාදයා කවුද ?

තමන්ට රනිල් වික්‍රමසිංහ පෙනෙනා බවත් ඔහු කීප දෙනෙකුගේ ප්‍රාණ ඇපකරුවෙක් වී ඇති බවත් සිලින්ඩරයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඊයේ (21) දිවුරුම් දී පැමිණි රවී...

Whatsapp සමාගමෙන් නව විශේෂාංගයක්

Whatsapp සමාගම මගින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වනවා. මෙම විශේෂාංගය යටතේ කෙනෙකු වෙත යොමු කරනු ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවීමට...

ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය...

POPULAR ARTICLES