26.8 C
Colombo
Sunday, April 6, 2025

කොරෝනාවලින් ජපානයේ උපත් අනුපාතයටත් බලපෑම්

- Advertisement -

කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ විවාහයන් කල් යෑමත් සමඟ ජපානයේ අලුත උපන් බිළිඳුන්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ වාර්තාගත මට්ටමකට පහත වැටී තිබේ.

ජපාන රජය විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව 2020 දී උපත ලැබූ ළදරුවන්ගේ සංඛ්‍යාව 2019 ට සාපේක්ෂව සියයට 2.8 කින් හෙවත් 24,407 කින් පහත වැටී ඇත.

වාර්තාගත කිරීම් ආරම්භ වූ පසු රට තුළ උපත් 900,000 කට වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

ජපානයේ ලියාපදිංචි විවාහ සංඛ්‍යාව ද සියයට 12.3 කින් පහළ ගොස් 525,490 ක් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. රටේ මුළු ජනගහනය මිලියන 126 ක් පමණ වේ.වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය අස්ථාවරත්වය මධ්‍යයේ මිනිසුන් විවාහ වීම නවතා දමා පවුල් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව දත්ත පෙන්වා දෙයි.

RECENT ARTICLES - SINHALA

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

POPULAR ARTICLES