27.9 C
Colombo
Sunday, April 6, 2025

සයිනොෆාම් එන්නත් මිලියනය දිවයිනට

- Advertisement -

ශ්‍රී ලංකාව චීනයෙන් ඇණවුම් කළ සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක ප්‍රමාණයක් අද (06) උදෑසන මෙරටට ළඟා වී තිබේ.

ඒ අනුව, වරක දී ශ්‍රී ලංකාවට ගෙන එන ලද විශාලතම එන්නත් තොගය මෙය වේ.

මීට පෙර අවස්ථා දෙකකදී, සයිනොෆාම් එන්නත ශ්‍රී ලංකාවට ලැබුණු අතර එය චීන රජයෙන් මෙරටට කරන ලද පරිත්‍යාගයක් වේ.

ශ්‍රී ලංකාව චීනයෙන් කළ ඉල්ලීමකට අනුව එම එන්නත් තොගය පරිත්‍යාග කෙරිණි.

RECENT ARTICLES - SINHALA

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

POPULAR ARTICLES