30 C
Colombo
Thursday, December 26, 2024

දේශබන්දු වෙනුවෙන් එන හිමිවරුන්ගෙන් අතරමැදි පෙත්සමක්

- Advertisement -

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා අතරමැදි පෙත්සමක් ගොනුකර තිබෙනවා.

බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්න හිමි ඇතුළු හිමිවරු තිදෙනෙකු ගොනු එම පෙත්සම ගොනුකර තිබුණා.

බෙල්ලන්විල රජ මහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්නන හිමි, කොල්ලූපිටිය රාහුල හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන යන හිමිවරු මෙම පෙත්සම් ගොනුකර තිබෙන බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

අරගලයෙන් පස්සේ 6000ක් දේශපාලනයෙන් සමු අරන්

අරගලයෙන් පසු විවිධ තරාතිරම්වල දේශපාලඥයන් හය දහසකට ආසන්න පිරිසක් විවිධ හේතු මත දේශපාලනයෙන් සමුගෙන ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ෆැෆරල්...

සී.අයි.ඩී කොස්තාපල්වරයෙක් බියර් කෑන් අටක් කොල්ල කාලා

උණවටුන මුහුදු තීරයට මෝටර් රථයකින් පැමිණ සිටි පුද්ගලයෙකුගේ රියැදුරු බලපත්‍රය භාරයට ගෙන මුදල් ඉල්ලීම සහ අවන්හලකින් බියර් කෑන් අටක් කොල්ල කෑ බව කියන අපරාධ...

නොවැම්බරයේ අපනයන ආදායම ඉහළට

වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව ඉකුත් නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33ක් ලෙස වාර්තා වූ අතර එය 2023දී එම...

POPULAR ARTICLES