26.8 C
Colombo
Sunday, April 6, 2025

හැරීගේ සහ මේගන්ගේ අලුත උපන් දියණියට ‘ඩයනා’ ගේ නම දෙයි

- Advertisement -

සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී කුමරු සහ ආදිපාදවරිය මේගන් මර්කල් ඔවුන්ගේ දෙවන දරුවා වන ගැහැණු දරුවාගේ උපත නිවේදනය කර තිබේ.

ලිලීබෙට් “ලිලී” ඩයනා මවුන්ට්බැටන් වින්ඩ්සර් සිකුරාදා උදෑසන කැලිෆෝනියාවේ සැන්ටා බාබරා හි රෝහලක උපත ලැබීය.

මව සහ දරුවා යන දෙදෙනාම නිරෝගීව හා සෞඛ්‍ය සම්පන්නව සිටින බව මෙම යුවළ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මෙම පුවත බකිංහැම් මාළිගය වෙත දන්වා ඇති අතර රැජිණ ඇතුළු සියලු දෙනා මෙම පුවතින් සතුටු වූ බව බකිංහැම් මාළිගය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

හැරී කුමරු සහ මේගන් කියා සිටියේ තම දෙවන දරුවාට ලිලිබෙට් යන නම තැබූ බවයි.

ඇගේ මැද නම ලෙස ‘ඩයනා’ තෝරාගෙන ඇත්තේ හැරීගේ ආදරණීය මව වන වේල්ස් කුමරියගේ ගෞරවය පිණිස බව ද ඔවුන් පවසා තිබේ.

RECENT ARTICLES - SINHALA

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

POPULAR ARTICLES