33 C
Colombo
Tuesday, April 8, 2025

සේනක බටගොඩ දිවියෙන් සමුගනී

- Advertisement -

ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ දිවියෙන් සමුගෙන තිබෙනවා.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී රාගම රෝහලේදී අද (11) පෙරවරුවේදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 66 වැනි වියෙහි පසු වුණා.

ඔහු ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයක ම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටි සංගීත ශිල්පියෙක්.

‘අපි කවුරු ද’, ‘අපි සැනසිල්ලේ’, ‘රස්තා’, ‘අළු යට ගිනි’, ‘සැනසෙන්නම්’ ආදී ගීත ඔහු විසින් ගායනා කරනු ලැබුවා.  

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවයට අලුතින් සේවකයින් ගන්න අනුමැතිය

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන් සහ තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මේ වන විට...

චාමර පාර්ලිමේන්තුවට ඇවිත්

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවට රැගෙන විත් තිබෙනවා. ඒ, මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය සඳහායි. ඌව පළාත් සභාවට අයත් ස්ථාවර...

සිංගප්පූරු සමාගමකින් පෙට්‍රල් මිලදී ගන්න අනුමැතිය

පෙට්‍රල් 92 Unl නැව් තොග 05 ක් මිලදී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 2025–04-15 සිට 2025-10-14 දක්වා මාස 06ක කාලයක් සඳහා...

POPULAR ARTICLES