26.9 C
Colombo
Friday, March 14, 2025

දුම්රියක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට

- Advertisement -

වවුනියාව ප්‍රදේශයේ දී දුම්රියේ ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ, ඊයේ (10) පුලියන්කුලම හා ඕමන්ත අතර ප්‍රදේශයේදීයි.

පොලිසිය පැවසුවේ, යාපනය සිට වවුනියාව දෙසට ධාවනය වූ දුම්රියේ අදාළ කාන්තාව ගැටී මෙම අනතුර සිදු ව ඇති බවයි.

කාන්තාව දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

එම ස්ථානයේදීම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇයගේ අනන්‍යතාව මෙතෙක් හෙළිව නැහැ.

මරණකාරිය වයස අවුරුදු 35-45ත් අතර වයසේ පසුවන්නියක් වන අතර, ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.