29 C
Colombo
Wednesday, January 8, 2025

ඡන්දේ දවසට පැමිණිලි වාර්තා කරන්න අංක කිහිපයක්

- Advertisement -

මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

එළැඹෙන 21 දින ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ඡන්ද විමසීම් සිදුවන අවස්ථාවේදී අනීතික ක්‍රියා පිළිබඳ වාර්තා කිරීම සඳහා මෙම දුරකථන අංක හඳුන්වා දෙනු ලැබුවා.

ඒ අනුව, රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකය වෙත අදාළ සිදුවීම් නොපමාව වාර්තා කරන ලෙසත් කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

LankaQR ගෙවීම්වලදී වෙළඳුන්ගෙන් ගන්න ගාස්තුව දෙගුණයකින් වැඩි කරලා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් වන LankaQR මඟින් ගෙවීම් ලබා ගැනීමේදී ව්‍යාපාර ආයතනවලට දැරීමට සිදුවන ගාස්තුව 2025 ජනවාරි...

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට පොහොට්ටුවෙන් නීතිඥ කාර්යාලයක්

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥ කාර්යාලයක් විවෘත කිරීමට තීරණය කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඔහු මේ බව...

විල්පත්තුවෙන් මියගිය ඩොල්ෆින් මසුන්ගේ සිරුරු හමුවෙලා

මියගිය ඩොල්ෆින් මසුන් කිහිපදෙනෙකුගේ සිරුරු විල්පත්තු ජාතික උද්‍යාන මුහුදු සීමාවේ කොල්ලන් කනත්ත ප්‍රදේශයේ වෙරළට ගොඩගසා ඇති බවට මොල්ලිකුලම අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරක් මත...

POPULAR ARTICLES