29 C
Colombo
Saturday, December 21, 2024

මියගිය ජනාධිපති අපේක්ෂකයා ගැන කොමිසම ගත් තීරණය

- Advertisement -

අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂක ආයිදෘස් ඉල්ලියාස් මහතා වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු පත් කර නොමැති නිසා ඔහු වෙනුවෙන් ප්‍රකාශිත ඡන්ද අවලංගු ඡන්ද සේ සලකන බව මැතිවරණ කොමිසම සභාව පවසනවා

මෙවර ජනාධිපතිවරණයට ආයිදෘස් ඉල්ලියාස් මහතා ඉදිරිපත්ව සිටියේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසයි.

නමුත් ඔහු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය අගෝස්තු මස 22වෙනි දින රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වුණා.

නමුත් ඔහු වෙනකොට කිසිදු ස්වාධීන අපේක්ෂකයෙක් පත් කළේ නැහැ .

මේ හේතුවෙන් ජනාධිපතිවරණයේදී ආයිදෘස් ඉල්ලියාස් මහතාට ලැබෙන ඡන්ද සියල්ලම අවලංගු ඡන්ද සේ සැලකීමට තීරණය කර තිබෙනවා

RECENT ARTICLES - SINHALA

අපිරිසිදු ආපනශාලා සොයා පිටකොටුවේදී හදිසි වැටලීමක්

කොළඹ පිටකොටුව බෝධිරාජා මාවතේ ඇති ආපනශාලා ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද (21) පෙරවරුවේ හදිසි වැටලීමක් සිදුකර තිබෙනවා. එහිදී ඇතැම්...

බිත්තර මිල තවත් පහළට

වෙළෙඳපොළේ බිත්තර මිල ඉදිරියටත් අඩුවීමක් සිදුවිය හැකි බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා පවසනවා. අද (21) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින්...

කොළඹ – නුවර මාර්ගයේ තවත් අනතුරක්

කොළඹ - නුවර මාර්ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේ නුවර දෙසට ධාවනය වෙමින් තිබු බහළුම් රථයේ රියදුරුට රථය පාලනයෙන් ගිලිහි අනතුරක් සිදුව තිබෙනවා. එහිදී බහලුම් රථ‍ය තවත් ලොරියක...

POPULAR ARTICLES

තායිවාන පාර්ලිමේන්තුව කණපිට හරවලා

තායිවානයේ ප්‍රධාන විපක්ෂය වන ක්වාමින්ග්ටාන් පක්ෂය යෝජනා කළ නව කෙටුම්පතක් මුල් කරගෙන එරට පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් උද්ගතවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මතභේදයට තුඩු...