25 C
Colombo
Wednesday, November 13, 2024

පොහොට්ටුවේ පිරිසකට වැඩ වැරදියි

- Advertisement -

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය සහ තනතුරු අත්හිටුවා තිබෙනවා.

ඒ, ජනාධිපතිවරණයේදී පක්ෂ තීරණයට පටහැනිව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කිරිම හේතුවෙන්.

ඒ අනුව රෝහිත අබේගුණවර්ධන, එස්.එම් චන්ද්‍රසේන සහ පවිත්‍රාදේවි වන්නිආරච්චි යන මහත්ම මහත්මීන්ට එරෙහිව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

හිමිනමට පහරදී කප්පම් ගත් තරුණයින් දෙදෙනෙක් මාට්ටු

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත විහාරස්ථානයක, විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමකට, පහරදී මරණ තර්ජන කර වසරකට ආසන්න කාලයක් වරින් වර රුපියල් 345,000ක මුදලක් බලහත්කාරයෙන් කප්පම් ලබාගත්...

දින දෙකක් බාර් වැහෙන හේතුව මෙන්න

පාර්ලිමේන්තු මහමැතිවරණය හෙට (14) දිනයේ පැවැත්වෙනවා. මේ හේතුවෙන් දින දෙකක් රටපුරා සියළුම සුරාසැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව 14 වනදා...

මත්පැන් නිසා දෙදෙනෙකු මරුට

නීතිවිරෝධි අයුරින් නිෂ්පාදනය කරන ලද මත්පැන් බෝතලයක් පානය කළ සිව් දෙනෙකුගෙන් දෙදෙනකු මියයෑමේ පුවතක් පිටිගලින් වාර්තා වනවා. ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ, අනෙක්...

POPULAR ARTICLES