31 C
Colombo
Sunday, December 22, 2024

රටින් පිටවෙන්න ගිය ඩෑන් ප්‍රියසාද් හරවා යවලා

- Advertisement -

විදෙස් ගත වීම සඳහා පැමිණි ඩෑන් ප්‍රියසාද් ගෙවත් ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නමැත්තා කටුනායට ගුවන් තොටුපොළෙන් ආපසු හරවා යවා ඇති බව වාර්තා වෙනවා.

ඩෑන් ප්‍රියසාද්, ඊයේ (20) රාත්‍රී 08.35ට පිටත්වූ EK 653 ගුවන් යානයෙන් රටින් පිටවීමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණා.

කෙසේවෙතත්,  විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය පනවා ඇති නියෝගයක් අනුව ඔහු රටින් පිටවීම වළක්වාලීමට ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කර ඇති බව සඳහන්.

2022 මැයි 09 වනදා ගාලුමුවදොර සාමකාමී විරෝධයට පහරදීමේ නඩුවේ 06 වැනි සැකකරු ලෙස ඔහු නම් කර තිබෙනවා.(MediaLK.com)

RECENT ARTICLES - SINHALA

මාලිගාකන්ද වෙඩිතැබීමට 5ක් අත්අඩංගුවට

මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ කොළඹ මධ්‍යම කොට්ඨාශ...

පසුගිය වසරේදී ආර්ථිකයට වැඩිම දායකත්වය බස්නාහිරින්

පසුගිය 2023 වසරේ ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදනය සඳහා ඉහළම දායකත්වය ලබා දීමට බස්නාහිර පළාත සමත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. නිවේදනයක්...

කීර්තිගේ ආණ්ඩුකාරකම අතුරුදහන්

0
කලක් හිටපු ආණ්ඩුකාරවරයෙක් වූ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා එම ආණ්ඩුකාර ධූරය අහිමි වූ පසුවත් ඔහුගේ ෆේස්බුක් පිටුව ‘Governor Rajith Keerthi Tennakoon' ලෙස දක්වමින් නොමඟ...

POPULAR ARTICLES

මාලිගාකන්ද වෙඩිතැබීමට 5ක් අත්අඩංගුවට

මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ කොළඹ මධ්‍යම කොට්ඨාශ...

තවත් රටකට TikTok තහනමක්

TikTok වෙත ප්‍රවේශය වසරකට අවහිර කිරීමට ඇල්බේනියාවේ රජය විසින් තීරණය කර තිබෙනවා. විශේෂයෙන් ම ළමයින්ට ඉන් ඇතිවී ඇති බලපෑම මත එම තීරණය ගෙන ඇති...

කීර්තිගේ ආණ්ඩුකාරකම අතුරුදහන්

0
කලක් හිටපු ආණ්ඩුකාරවරයෙක් වූ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා එම ආණ්ඩුකාර ධූරය අහිමි වූ පසුවත් ඔහුගේ ෆේස්බුක් පිටුව ‘Governor Rajith Keerthi Tennakoon' ලෙස දක්වමින් නොමඟ...