26 C
Colombo
Tuesday, March 11, 2025

රනිල්ගෙන් ගැසට්ටුවක්

- Advertisement -

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරුණා.

මෙම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් ඊයේ (20) දින නිකුත් කරනු ලැබුවා.

මෙම ගැසට් නිවේදනය මගින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්,දෙපාර්තමේන්තුවකින්,පළාත් පාලන ආයතනයකින්,සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන මෙම සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සේවා බවට ජනාධිපතිවරයා විසින් නියම කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ආහාර ආසාත්මිකතාවයක් නිසා පාසල් සිසුන් පිරිසක් රෝහලට

කරදියනාරු ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් ආහාර ආසාත්මිකතාවක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. ඒ එම පාසලේ ආපන ශාලාවෙන් ආහාර ගැනීමෙන් පසු ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන්.

දුම්රිය දෙකක මගීන් පැය 9ක් දුම්රියේ හිරවෙලා

උඩරට දුම්රිය මාර්ගයේ පල්ලේගමදී පසුගිය 9 වැනිදා පස්වරුවේ සිදුවූ පීලි පැනීමක් හේතුවෙන් කොළඹ සහ බදුල්ලේ සිට ධාවනය කළ වෙනත් දුම්රිය දෙක මගීන් දහසකට ආසන්න...

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු හඳුනාගනී

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. මේ සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

ආහාර ආසාත්මිකතාවයක් නිසා පාසල් සිසුන් පිරිසක් රෝහලට

කරදියනාරු ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් ආහාර ආසාත්මිකතාවක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. ඒ එම පාසලේ ආපන ශාලාවෙන් ආහාර ගැනීමෙන් පසු ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන්.

දුම්රිය දෙකක මගීන් පැය 9ක් දුම්රියේ හිරවෙලා

උඩරට දුම්රිය මාර්ගයේ පල්ලේගමදී පසුගිය 9 වැනිදා පස්වරුවේ සිදුවූ පීලි පැනීමක් හේතුවෙන් කොළඹ සහ බදුල්ලේ සිට ධාවනය කළ වෙනත් දුම්රිය දෙක මගීන් දහසකට ආසන්න...

අරගලයෙන් විනාශ වූ දේශපාලකයින්ගේ ගෙවල් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

2022 වසරේ ගාලු මුව දොර "ගෝඨා ගෝ ගම" අරගලයට පහරදීමේ සිද්ධියෙන් පසුව රටපුරා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් විනාශයට පත් මැති ඇමතිවරුන්ගේ නිවාසවලට වන්දි ගෙවීමේ...