27.3 C
Colombo
Wednesday, April 9, 2025

Amazon,BBC,Gov.uk ඇතුළු ප්‍රධාන පෙළේ වෙබ් අඩවි සහ සමාජ ජාල එකවර ඇණහිටියි

- Advertisement -

ලොව ප්‍රධාන පෙලේ වෙබ් අඩවි ගණනාවක් එකවර දැවැන්ත අන්තර්ජාල ඇණහිටීමකට ලක් වී තිබේ.

Amazon,BBC, සහ බ්‍රිතාන්‍ය රජයේ gov.uk යන වෙබ් අඩවි මෙසේ බිඳ වැටීමට ලක් විය.

ඒ අතර ප්‍රධාන පෙළේ වෙබ් අඩවි වන The Guardian,FInancial Times,Independent,New Yor Times,Evening Standered සහ Reddit යන වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීමට නොහැකි වී තිබේ.

ලොව ප්‍රධානම අන්තර්ජාල අන්තර්ගතයන් බෙදා හැරීමේ ජාලයන්ගෙන් එකක් ලෙස සැලකෙන CDN පද්ධතියෙන් මෙම ඇණහිටීම සිදු වී ඇතැයි වාර්තාවේ.

මෙම බිඳවැටීමේ දී ඇතැම් වෙබ් අඩවි වෙත පිවිසීම මුළුමනින්ම අවහිර වුණු අතර සෙසු ඒවා වෙත පිවිසීමට විවිධ බාධා ඇති විය.

RECENT ARTICLES - SINHALA

නිරුවත් ඡායාරූප වට්ස්ඇප් දැමූ තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට

අසභ්‍ය වීඩියෝ දර්ශන හා නිරුවත් ඡායාරූප අන්තර්ජාලය හරහා යොමු කරමින් ලිංගික හිරිහැර සිදුකිරීමේ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (08) එම සැකකරුවන්...

නැගෙනහිර සංවර්ධනය ගැන සාකච්ඡා

සිංගප්පූරුවේ සබානා ජුරොන්ග් (Surbana Jurong) ආයතනය හා අමාත්‍යාංශ 18ක් එක්ව කලාප 03ක් යටතේ ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමට නියමිත සංවර්ධන  සැලසුම්  සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය...

වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම...

POPULAR ARTICLES

නිරුවත් ඡායාරූප වට්ස්ඇප් දැමූ තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට

අසභ්‍ය වීඩියෝ දර්ශන හා නිරුවත් ඡායාරූප අන්තර්ජාලය හරහා යොමු කරමින් ලිංගික හිරිහැර සිදුකිරීමේ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (08) එම සැකකරුවන්...

චීනයට පැනවු බද්ද අද සිට ක්‍රියාත්මකයි

චීනයට අද සිට 104% තීරු බදු පැනවෙන බව ධවල මන්දිරය තහවුරු කර තිබෙනවා. මෙරට වේලාවෙන් අද (09) පෙරවරු 9:30 සිට එය බලාත්මක වනු ඇති. මේ අතර...