25.4 C
Colombo
Saturday, November 23, 2024

Amazon,BBC,Gov.uk ඇතුළු ප්‍රධාන පෙළේ වෙබ් අඩවි සහ සමාජ ජාල එකවර ඇණහිටියි

- Advertisement -

ලොව ප්‍රධාන පෙලේ වෙබ් අඩවි ගණනාවක් එකවර දැවැන්ත අන්තර්ජාල ඇණහිටීමකට ලක් වී තිබේ.

Amazon,BBC, සහ බ්‍රිතාන්‍ය රජයේ gov.uk යන වෙබ් අඩවි මෙසේ බිඳ වැටීමට ලක් විය.

ඒ අතර ප්‍රධාන පෙළේ වෙබ් අඩවි වන The Guardian,FInancial Times,Independent,New Yor Times,Evening Standered සහ Reddit යන වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීමට නොහැකි වී තිබේ.

ලොව ප්‍රධානම අන්තර්ජාල අන්තර්ගතයන් බෙදා හැරීමේ ජාලයන්ගෙන් එකක් ලෙස සැලකෙන CDN පද්ධතියෙන් මෙම ඇණහිටීම සිදු වී ඇතැයි වාර්තාවේ.

මෙම බිඳවැටීමේ දී ඇතැම් වෙබ් අඩවි වෙත පිවිසීම මුළුමනින්ම අවහිර වුණු අතර සෙසු ඒවා වෙත පිවිසීමට විවිධ බාධා ඇති විය.

RECENT ARTICLES - SINHALA

තණමල්විල සිදුවූ රිය අනතුරින් අයෙක් මරුට

තණමල්විල, උඩවලව මාර්ගයේ නයිවල ප්‍රදේශයේදී ඊයේ (22) පස්වරුවේ දී කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක, යතුරු පැදියක් ගැටී සිදු වු අනතුරින් පුද්ගලයෙක් මිය ගොස්...

IMF තුන්වන සමාලෝචනයේ නිල ප්‍රකාශය අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන සමාලෝචනය සම්බන්ධයෙන් එම අරමුදලේ නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට නියමිතව තිබෙනවා. තෙවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික...

අද කාලගුණය

අද (23) උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ...

POPULAR ARTICLES