28.2 C
Colombo
Wednesday, April 9, 2025

ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි දිවියෙන් සමුගනී

- Advertisement -

මෙරට රංග කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ ඩබ්ලිව්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 77 හැවිරිදි වියේ පසු වුණා.

තිර රචකයෙකු, ගීපද රචකයෙකු නාට්‍ය නිෂ්පාදකයෙකු සේ ම සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙසද ඩබ්ලිව්.ජයසිරි මහතා කටයුතු කරනු ලැබුවා.

ඔහුගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ජනමතය කෑලි කෑලි මත තීරණය කරන්න බැහැ – තිස්ස අත්තනායක

පළාත් පාලන ඡන්දයේදී සමහර පළාත්වල මැතිවරණය කල් යෑම ඉතා බරපතල තත්වයක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින්...

මෝදි හමු වු නාමල්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවි තිබෙනවා. නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුව ඇත්තේ, ඉන්දියාවේ පැවැත්වෙන "භාරතයේ පිබිදීම" සමුළුව සමුළුවට...

මැතිවරණ කොමිසමෙන් රජයේ නිලධාරීන්ට උපදෙසක්

පළාත් පාලන ඡන්ද විමසීම ආශ්‍රිතව රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් සියලු පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්....

POPULAR ARTICLES