31 C
Colombo
Sunday, December 22, 2024

මම ඉන්න පැත්ත පරදිනවා කියන අයව අංගොඩ යවන්න ඕනේ

- Advertisement -

සමගි ජන සන්ධානය කිසිවෙකුගේ වලිගයක් වීමට සූදානම් නොමැති බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් ලක්ෂ 22 ඡන්ද ප්‍රමාණය හා සජිත් ප්‍රේමදාස ලබාගත් ලක්ෂ 45 ක ඡන්ද ප්‍රමාණය එකතු වූ විට අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක ලබාගෙන ඇත්තේ මුළු ඡන්ද ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණක් බවද ඔහු සඳහන් කළා.

ඔහු සිටිනා පැත්ත පරාජය වන බවට සමාජයේ මතයක් ඇති බවට මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ දී එයට පිළිතුරු ලබාදුන් තිස්ස අත්තනායක මහතා

“ඕක සාම්ප්‍රදායික කතාවක්නේ. අපි හැමෝම වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා. දිනන්නත් පුළුවන්, පරදින්නත් පුළුවන්. ඔය කුහකයින් හා මොලේ අසනීප අයගේ කතාවක්. ඕක අහන උන් අංගොඩ යවන්න ඕන”

RECENT ARTICLES - SINHALA

මාලිගාකන්ද වෙඩිතැබීමට 5ක් අත්අඩංගුවට

මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ කොළඹ මධ්‍යම කොට්ඨාශ...

පසුගිය වසරේදී ආර්ථිකයට වැඩිම දායකත්වය බස්නාහිරින්

පසුගිය 2023 වසරේ ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදනය සඳහා ඉහළම දායකත්වය ලබා දීමට බස්නාහිර පළාත සමත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. නිවේදනයක්...

කීර්තිගේ ආණ්ඩුකාරකම අතුරුදහන්

0
කලක් හිටපු ආණ්ඩුකාරවරයෙක් වූ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා එම ආණ්ඩුකාර ධූරය අහිමි වූ පසුවත් ඔහුගේ ෆේස්බුක් පිටුව ‘Governor Rajith Keerthi Tennakoon' ලෙස දක්වමින් නොමඟ...

POPULAR ARTICLES

මාලිගාකන්ද වෙඩිතැබීමට 5ක් අත්අඩංගුවට

මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ කොළඹ මධ්‍යම කොට්ඨාශ...

තවත් රටකට TikTok තහනමක්

TikTok වෙත ප්‍රවේශය වසරකට අවහිර කිරීමට ඇල්බේනියාවේ රජය විසින් තීරණය කර තිබෙනවා. විශේෂයෙන් ම ළමයින්ට ඉන් ඇතිවී ඇති බලපෑම මත එම තීරණය ගෙන ඇති...

කීර්තිගේ ආණ්ඩුකාරකම අතුරුදහන්

0
කලක් හිටපු ආණ්ඩුකාරවරයෙක් වූ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා එම ආණ්ඩුකාර ධූරය අහිමි වූ පසුවත් ඔහුගේ ෆේස්බුක් පිටුව ‘Governor Rajith Keerthi Tennakoon' ලෙස දක්වමින් නොමඟ...