32 C
Colombo
Thursday, January 9, 2025

නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි

- Advertisement -

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

ඊයේ පළමු දිනට තරගය නිමා කරන විට පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03 ක් දැවී ලකුණු 306 ක් ලබාගනිමින් ප්‍රබල ස්ථානයක පසුවුණා.

ටෙස්ට් තරග ඉතිහාසයේ ක්‍රීඩකයෙකු මුහුණ දුන් පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරග 08 කදීම ලකුණු 50 සීමාව පසු කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත් වීමට කමිදු මෙන්ඩිස් ඊයේ සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (9) ප්‍රතික්ෂේප කළා. ඉස්ලාම්...

කෝප් කමිටුවට නව සභාපතිවරයෙක්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා  ඒකමතිකව ‍තේරී පත්වී තිබෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව...

මම ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වුණා – දිලිත් ජයවීර

0
තමන් ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වූ මාධ්‍ය ආයතන හිමිකරුවෙක් බව සර්වජන බලය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අද (09) අදහස් දක්වමින් ඒ මහතා...

POPULAR ARTICLES