28.2 C
Colombo
Wednesday, April 9, 2025

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ

- Advertisement -

25 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) සිට ආරම්භ වනවා.

ඒ, කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදීයි.

පොත් ප්‍රදර්ශනය අද (27) සිට ඔත්තෝබර් මස 06 වනදා දක්වා උදෑසන 09 සිට රාත්‍රී 09 දක්වා විවෘතව පවතිනවා.

RECENT ARTICLES - SINHALA

මෝදි හමු වු නාමල්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවි තිබෙනවා. නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුව ඇත්තේ, ඉන්දියාවේ පැවැත්වෙන "භාරතයේ පිබිදීම" සමුළුව සමුළුවට...

මැතිවරණ කොමිසමෙන් රජයේ නිලධාරීන්ට උපදෙසක්

පළාත් පාලන ඡන්ද විමසීම ආශ්‍රිතව රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් සියලු පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්....

පරාටේ නීතිය අත්හිටුවන්නේ නැහැ-නියෝජ්‍ය ඇමති

පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීමක් නැවත සිදුනොවන බව ත් මේ වන විට පරාටේ නීතිය ක්‍රියාත්මක වන බව ත් මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය...

POPULAR ARTICLES