26 C
Colombo
Tuesday, March 11, 2025

පැඟිරිවත්ත දුම්රිය හරස්මාර්ගය තාවකාලිකව වසා දැමේ

- Advertisement -

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලීකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ දුම්රිය මාර්ගයේ බෝක්කුවක ඉදිරිකිරීම් කටයුත්තක් හේතුවෙන් එළැඹෙන 29 දා උදෑසන 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ එම හරස් මාර්ගය වසා තබන බවයි.

එම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දුම්රිය දෙකක මගීන් පැය 9ක් දුම්රියේ හිරවෙලා

උඩරට දුම්රිය මාර්ගයේ පල්ලේගමදී පසුගිය 9 වැනිදා පස්වරුවේ සිදුවූ පීලි පැනීමක් හේතුවෙන් කොළඹ සහ බදුල්ලේ සිට ධාවනය කළ වෙනත් දුම්රිය දෙක මගීන් දහසකට ආසන්න...

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු හඳුනාගනී

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. මේ සම්බන්ධයෙන්...

දකුණු කොරියාවේ E- 8 වීසා කාණ්ඩයේ රැකියා‍ ගැන දැනුම්දීමක්

දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩය යටතේ හිමිවන කෙටි කාලීන රැකියා සඳහා බඳවාගැනීම් සිදුකිරීමට මෙතෙක් අනුමැතිය හිමිවී නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ...

POPULAR ARTICLES

දුම්රිය දෙකක මගීන් පැය 9ක් දුම්රියේ හිරවෙලා

උඩරට දුම්රිය මාර්ගයේ පල්ලේගමදී පසුගිය 9 වැනිදා පස්වරුවේ සිදුවූ පීලි පැනීමක් හේතුවෙන් කොළඹ සහ බදුල්ලේ සිට ධාවනය කළ වෙනත් දුම්රිය දෙක මගීන් දහසකට ආසන්න...

අරගලයෙන් විනාශ වූ දේශපාලකයින්ගේ ගෙවල් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

2022 වසරේ ගාලු මුව දොර "ගෝඨා ගෝ ගම" අරගලයට පහරදීමේ සිද්ධියෙන් පසුව රටපුරා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් විනාශයට පත් මැති ඇමතිවරුන්ගේ නිවාසවලට වන්දි ගෙවීමේ...