29.2 C
Colombo
Wednesday, April 9, 2025

ප්‍රොෆෙසර් මැක්ගොනගල් දිවි රඟමඬලෙන් සමුගනී

- Advertisement -

හැරී පොටර් චිත්‍රපටයේ මහාචාර් මැග්ගොනගෙල්ගේ චරිතයට පණ පෙවූ  ජනප්‍රිය නිළියක් වූ ඩේම් මැගී ස්මිත් මිය ගොස් තිබෙනවා.

මිය යන විට  ඇය 89 හැවිරිදි වියේ පසු වුණා.

ඩේම් මැගී ස්මිත් ගේ පුතුන් දෙදෙනා නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත්තේ ඇය සාමකාමීව මෙලොවින් සමුගත් බවයි.

වේදිකාවේ මෙන්ම ‍රිදී තිරයේද එක ලෙස දස්කම් දැක්වූ පුරාවෘත්තයක් වැනි චරිතයක් වූ, ඩේම් මැගී සිය රංගන ජීවිතයේදී ඔස්කාර් සම්මාන දෙකක් හිමිකරගෙන තිබෙනවා.

ඒ, 1970දී තිරගත වූ The Prime of Miss Jean Brodie සහ 1979 දී තිරගත වූ California Suite යන චිත්‍රපට වෙනුවෙන්.

RECENT ARTICLES - SINHALA

හිටපු ඇමති වියාලේන්ද්‍රන්ට ඇප

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව ඇපමත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09)...

තුන්කොන් එක්දින තරඟයට යන ශ්‍රී ලංකා A සංචිතය මෙන්න

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන  ශ්‍රී ලංකා ‘A’ සංචිතය නම් කර තිබෙනවා. එම සංචිතයේ නායකා වන්නේ, සදීර...

Breaking : වැලිකඩ පොලිස් භාරයේදී මියගිය තරුණයාගේ සිරුර ගොඩගන්නැයි නියෝගයක්

පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මඟින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත්...

POPULAR ARTICLES