29 C
Colombo
Saturday, December 21, 2024

දේශසීමා වෙනස් වෙලා

- Advertisement -

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

බලපෑමට ලක් වූ ප්‍රදේශයෙන් කොටසක් යුරෝපයේ උසම කඳු වලින් එකක්වන මැටර්හෝර්න් ආසන්නයේ පිහිටා තිබෙනවා.

ස්විට්සර්ලන්ත-ඉතාලි දේශසීමාවේ විශාල කොටස් ග්ලැසියර කඳු වැටි හෝ හිම සහිත ප්‍රදේශ මගින් තීරණයවන නමුත් ග්ලැසියර දියවීම මෙම ස්වාභාවික මායිම් මාරු වීමට හේතු වී ඇති බව සඳහන්.

මේ නිසා දේශසීමා නිවැරදි කිරීමට රටවල් දෙකටම සිදු වී තිබෙනවා.

ඉතාලි සහ ස්විට්සර්ලන්ත බලධාරීන් එක් වී දේශසීමාව නිර්ණය කිරීමට නියමිත බවත් ඒ වෙනුවෙන් ස්විට්සර්ලන්තය- ඉතාලි කොමිසමක්ද පිහිටුවා තිබෙන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ජැක්සන්ගේ බෑණාට පොලීසියෙන් ගහලා

හැදුනුම්පත සන්තකයේ නොමැති වීම හේතුවෙන් තමාව පොලීසියට රැගෙන ගොස් අඩත්තේටම්වලට ලක් කළ බව පවසමින්  ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල පොලිස් සහන මැදිරියට අද (21)...

හැටහය පාරක් උඩින් ගිය හිටපු ඇමැති 15 මෙන්න

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා...

අකුරැස්ස සමුපකාර ඡන්දයේ ජය නිතරඟයෙන් මාලිමාවට

අකුරැස්ස සමුපකාර ඡන්දය නිතරඟයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර තිබෙනවා. අකුරැස්ස විවිධ සේවා  සමූපකාර සමිතිය සඳහා මහ සභා නියෝජිතයන් පත් කර ගැනිම වෙනුවෙන් අද දින...

POPULAR ARTICLES

ජැක්සන්ගේ බෑණාට පොලීසියෙන් ගහලා

හැදුනුම්පත සන්තකයේ නොමැති වීම හේතුවෙන් තමාව පොලීසියට රැගෙන ගොස් අඩත්තේටම්වලට ලක් කළ බව පවසමින්  ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල පොලිස් සහන මැදිරියට අද (21)...

ඉන්දීය ක්‍රිකට් තරුවක් අත්අඩංගුවට ගන්න වරෙන්තු

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රොබින් උතප්පා අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඔහු විසින් පවත්වාගෙන යනු ලබන ඇඟලුම් ආයතනයක සේවකයන්ගේ අර්ථසාධක අරමුදලේ දායක මුදල් සම්බන්ධයෙන්...

හැටහය පාරක් උඩින් ගිය හිටපු ඇමැති 15 මෙන්න

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා...