26 C
Colombo
Monday, December 30, 2024

රිය අනතුරකින් 8ක් රෝහලේ

- Advertisement -

අස්සාවේල්ල – කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් 8දෙනෙකු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පින්දෙනිය පොලීසිය පවසනවා.

පොලිසිය පවසන්නේ, රත්නපුර සිට රඹුක්කන බලා ධාවන වන බස් රථයක් මෙලෙස අනතුරට පත්වු අතර මෙම ස්ථානයේ මාර්ගය වංගු සහිත තැනක්ව තිබ්යදී රියදුරු නොසැලකිලිමත් රිය පැදවීමෙන් මෙම අනතුරු සිදුව ඇති බවයි.

මෙම අනතුරින් බස් රථයේ රියදුරු ළමයින් තිදෙනකු සමග පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා කෑගල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

බදුල්ල බස් අනතුරින් තුවාල ලැබු තවත් සිසුවෙක් මරුට

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් ඉකුත්දා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්...

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් මානව හිමිකම් කොමිසමට කැඳවලා

මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් හට සරණාගතයන් හමුවීමට යෑමට ඉඩ නොදීම පිළිබඳව කරුණු විමසීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් හෙට (31) උදෑසන...

ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම ගැන විශේෂ ගැසට්ටුවක්

අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසිනුයි මෙම ගැසට්...

POPULAR ARTICLES