29 C
Colombo
Friday, January 3, 2025

ශ්‍රී ලංකාවට ලකුණු 117ක ඉලක්කයක්

- Advertisement -

කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ දෙවැනි තරගය ලෙසින් අද (03) ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම් අතර තරඟය පැවැත්වෙනවා.

මෙහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය ලකුණු 116ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ පන්දුවාර 20 අවසානයේ කඩුළු සියල්ල දැවී යාමෙන්.

ඩුබායිහි Sharjah හි පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය හිමිකරගත් පාකිස්ථානය තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායමේ නායිකා Fatima Sana ලකුණු 30ක්ද, Nida Dar ලකුණු 23ක්ද, Omaima Sohail ලකුණු 18ක්ද, Sidra Amin ලකුණු 12ක්ද රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සුගන්ධිකා කුමාරි සහ චමරි අතපත්තු සහ උදේෂිකා ප්‍රබෝධානී කඩුළු 03 බැගින්ද, කවීෂා දිල්හාරි එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 117ක ඉලක්කයක් හිමියි.

RECENT ARTICLES - SINHALA

එජාපයේ ලොකු පුටුවකට කාන්තාවක්

එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ පත්කර තිබෙනවා. එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසන්නේ, ඇයව මෙම ධුරය සඳහා පත්කර...

බිලියන 30ක විශ්‍රාම පාරිතෝෂික ගෙවලා නැහැ

රුපියල් බිලියන 30ක පමණ විශ්‍රාමික පාරිතෝෂික හා හිඟ විශ්‍රාම වැටුප් ගෙවා නොමැති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන...

සිරකරුවන්ට සත්තුන්ට වගේ සලකන්න එපා – කොළඹ අතිරේක මහේස්ත්‍රාත්

"සිරකරුවෝද මනුෂ්‍යයයෝය" යන වදන සිහිපත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සිරකරුවන්ට සතුන්ට මෙන් නොසලකන ලෙස බන්ධනාගාර අධිකාරියට නියෝග කළා. දිගු යකඩ දම්වැලක මාංචු...

POPULAR ARTICLES