25 C
Colombo
Monday, April 28, 2025

කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්

- Advertisement -

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලුම කොටස් මිල දර්ශකය (ASPI) අද (04) 12,000 සීමාව පසු කරනු ලැබුවා.

පසුගිය ජූලි 03 වැනිදායින් පසු ප්‍රථම වරට මෙම සීමාව පසු කිරීමට අද (04) සමත්ව තිබීම විශේෂත්වයක්.

දර්ශකය ඒකක 123.50කින් (1.04%) කොටස් වෙළඳපොළ ඉහළ ගොස්, ඒකක 12,053.49ක් බවට පත්වුණා.

පිරිවැටුම රුපියල් බිලියන 2.8ක්.

RECENT ARTICLES - SINHALA

යුරෝපා සංගමයේ පිරිසක් අද දිවයිනට

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් අද (28) මෙරටට පැමිණීමට නියමිතයි. යුරෝපා සංගමයේ GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27...

අද රනිල් අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. ඒ, ඌව පළාත් හිටපු මහ ඇමති චාමර...

දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා විහාරය සහ ශ්‍රී දළදා මාළිගාව ඒකාබන්ධ...

POPULAR ARTICLES