30 C
Colombo
Monday, April 28, 2025

මාදු ගඟේ බෝට්ටු පදින්න ආපු පිරිසකට පහර දීලා

- Advertisement -

කුරුණෑගල ප්‍රදේශයේ සිට දේශීය සංචාරකයන් පිරිසක් බලපිටියේ මාදුගඟේ බොට්ටු සංචාරය කරන ආයතනයක් හරහා සංචාරය පිළියෙල කර තිබෙනවා.

සංචාරය සඳහා සූදානම් වූ විට ඔවුන්ට ලබාදුන් ආරක්ෂිත කබාවල ගාංචු නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සංචාරකයින් විසින් ඒ පිළිබඳව අදාළ සංචාරක බෝට්ටුව පදවන්නා දැනුවත් කර තිබුණා.

එහිදී එයට උරණ වූ බෝට්ටුකරු එම පිරිසට පරුෂ වචනයෙන් බැන බෝට්ටුවෙන් බැහැරව යන ලෙස පවසා තිබූ අතර, පසුව එම පිරිස වෙනත් බෝට්ටුවකින් සංචාරය සිදුකර තිබුණා.

එම සංචාරකයින් යළි ගොඩබිමට පැමිණ තමන් පැමිණි බස් රථයට ගොඩවැදුණු අවස්ථාවේ පරුෂ වචනයෙන් බැන වැදුණු බෝට්ටු සේවකයින් පිරිස එම ස්ථානයට පැමිණ එම සංචාරකයින්ට පහර දී තිබෙනවා.

පහරකෑමෙන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

මොවුන් ඒ පිළිබඳව අම්බලන්ගොඩ පොලිසිය දැනුවත් කර ඇති අතර එම සංචාරකයින් කියා සිටින්නේ, මාදුගඟේ සංචාරය සඳහා පැමිණෙන පිරිස් නිසි ආරක්ෂාවක් සහිතව සංචාරය කිරීමට වාතාවරණයක් නිර්මාණය කරවන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ගණිත අංශයෙන් A -3ක් ගත්ත 11 වසරේ රනුලි

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමෙන් පසු මෙවර අපොස උසස් පෙළ (2024)  විභාගයට පෙනී සිටි ශිෂ්‍යාවක් ගණිත අංශයෙන් ‘A ‘සාමාර්ථ තුනක්...

මහමඟ මිනීමරන තැනට රට පත්වෙලා-සජිත්

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් පන්ති දීමට සූදානම් වූවාට දැන් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්නට වී ඇත්තේ මාලිමා ආණ්ඩුවට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ...

Breaking: ප්‍රසන්නගේ පෙත්සම විසි වෙයි

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය...

POPULAR ARTICLES