24 C
Colombo
Sunday, January 5, 2025

මාලිමාවෙන් මහමැතිවර‍ණෙට නුවරඑළියෙන් එන සෙට් එක මෙන්න

- Advertisement -

මහමැතිවරණය සදහා ජාතික ජන බලවේගයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා තරග කරන කණ්ඩායම ඊයේ දිනයේ (08) දින නුවරඑලියේදි නාම යෝජනා පත්‍ර අත්සන් කරනු ලැබුවා.

අත්සන් කරන ලද නාම යෝජනා පක්ෂයේ මහ ලේකම්වරයා අත්සන් කිරිමෙන් අනතුරුව නාම යෝජනා හෙට (11) දින නුවරඑළිය දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරිවරයා වෙත භාරදෙන බව කණ්ඩායම් නායක මංජුල සුරවිරආරච්චි මහතා කියා සිටියා.

1.මංජුල සුරවිර ආරච්චි – කණ්ඩායම් නායක
2.මධුර සෙනවිරත්න – සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
3.ආරුමුගම් ජෙයරාජන් – සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
4.අනුෂ්කා තිලකරත්න – නිතිඥය
5.රවින්ද්‍ර කුමාර සේනාරත්න – වතු අධිකාරි
6.ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි – සමාජ ක්‍රියාකාරිනි
7.පලනියාණ්ඩි ජෙයරාම් – හිටපු බැංකු කලමණාකරු
8.ශ්‍රි උදය පුණිදන් – නිතිවේදි
9.නෙයෙල් ජෙනාස්ටර් – සමාජ ක්‍රියාකාරි
10.අඹගහවත්ත – විශ්‍රාමික විදුහල්පති
11.ආර්.පි.විජේරත්න – විශ්‍රාමික සංඛ්‍යා ලේඛණ නිලධාරි

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES